දිස්ත්‍රික්ක දහයක ග්‍රාම සේවා වසම් හැත්තෑවක් අද අලුයම සිට හුදකලා කිරීමට තිරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොරෝනා ව්‍යාප්තිය වැළැක්විම සඳහා මෙම පියවරගෙන ඇත.
නුවරඑළිය,මඩකළපුව,ගාල්ල, අම්පාර,කළුතර,මාතලේ,ත්‍රිකුණාමලය,කුරුණෑගල,ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කවල වසම් 70වක් මේ අකාරයට හුදකලා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොත්මලේ, හපුගස්තලාව. කොරෝනා ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර එම ප්‍රෙද්ශ වසා දැමීමක් තාම සිදුකර නොමැත. හපුගස්තලාව කෝවිඩ් මරණයක්ද සිදුව ඇත. ප්‍රදේශය බාර වෛද්‍යවරයා ආසාදිතයින්ගේ ආශ්‍රිතයෙකි. ඔහු වෙද කඩයක් දමා බෙහෙත් කරයි. මුදලට යටවී ඇත. හමුදාපතිතුමනි, වහාම ක්‍රියාත්මක වන්න.