IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


දේශීය සිනමාවට වසර 72ක් පිරීම නිමිත්තෙන් සැමරුම් උළෙලක්

 

 

දේශීය සිනමාවට වසර 72 සපිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 47 සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු හා සම්මාන ප්‍රධානොත්සවයක් නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) කොළඹ 7 ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී අමාත්‍යවරයා  විසින් දේශිය සිනමාව වෙනුවෙන් අගනා මෙහෙවරක් ඉටුකළ කලාකරුවන් හා කලාකරිණියන් 15 දෙනෙකුට රුපියල් 50,000 බැඟින් මූල්‍ය අධාර ප්‍රධානය කෙරුණු අතර චිත්‍රපට කලාකරුවන් හා චිත්‍රපට කාර්මිකයන් සඳහා වූ සංස්ථාභාරය විසින් වියපත් කලාකරුවන් සහ කාර්මික ශිල්පීන් 30දෙනෙකුට විශ්‍රාම වැටුපක්ද මෙහිදි පිරිනැමිණි.

ඒ මොහොත සමරමින් අමාත්‍යවරයා සහ කලාකරුවෝ එක්ව කේක් ගෙඩියක්ද කැපූහ.

(අංජුල මහික විරරත්න)

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (2)

දේශීය සිනමාවට වසර 72ක් පිරීම නිමිත්තෙන් සැමරුම් උළෙලක්

asoka Wednesday, 23 January 2019 05:23 AM

අගය කල යුතු දෙයක්

:       0       4

නිමල් Thursday, 24 January 2019 07:44 AM

දක්ෂ කලාකරුවෙක් වූන රිචර්ඩ් ද සොයිසා මහතාත් හිටියානම් අද මේ වගේ උපහාර ලබනවානේ අපේ උතුමන්ලාගෙන් !!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26038 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18156 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10864 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 602 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 177 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 838 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site