(සුජිත් හේවාජූලිගේ)
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්‍රියවුණු කැලණිතිස්ස ද්විත්ව චක්‍රය විදුලි බලාගාරය ජාතික විදුලි බල පද්ධතියට ලබන අප්‍රේල් 4 වැනි දා යළි එක් කෙරෙන බව ලංකාවිදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පැවැසීය.
එම බලාගාරය යථා තත්ත්වයට පත් කර දැනට පරීක්ෂණ මට්ටමේ පවතින බව පැවැසූ සභාපතිවරයා එහි සිදුවි ඇතැයි පැවැසෙන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට සිවු පුද්ගල කමිටුවක් පත්කර ඇතැයි ද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලිබල මණ්ඩලයේ කවද්ද අක්‍රමිකතා සිදු නොවුණේ? හේතුව නිසිතැනට සුදුසු පුද්ගලයන් පත් නොකිරීම.