IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


දෙල්කඳට පර්චස් 100 ක මහල් නිවාස සංකීර්ණයක්

(රංජන් කස්තුරි)

නුගේගොඩ දෙල්කඳ පිහිටි පර්චස් 100 කින් යුත් ඉඩමක සුඛෝපබෝභී මහල් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් සම ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා කීය.

එම ඉඩමේ සුඛෝපභෝගී නිවාස 70 ක් ඉදිකරන බවද රමේෂ් පතිරණ මහතා පැවැසීය.

රජයට වැයබරක් නොමැතිව පෙර විකුණුම් ක්‍රමවේදය ඔස්සේ එම මහල් නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද පතිරණ මහතා පැවැසීය.

එය ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ඕෂන් වීව් ඩිවෙලොප්මන්ට සමාගමට අයත් ඉඩමක් බවද ඔහු කීය.



අදහස් (2)

දෙල්කඳට පර්චස් 100 ක මහල් නිවාස සංකීර්ණයක්

nihal Wednesday, 02 February 2022 03:40 AM

අයියලා අතගහන්නේ කොමිස් කන්න පුළුවන් සැලසුම් වලටමයි... රට ගොඩගැනීම් පේනතෙක් මානයක නොමැත...

:       2       5

sharm warn Wednesday, 02 February 2022 09:05 AM

සුඛෝපභෝගී නිවාස හදන්නේ කට ගන්න පහසු වෙන්නද? අනිවාර්යයෙන් ඔය ගෙවල්වලින් භාගයක් යන්නේ සුදුරෙදි හොරුන් සහ ඔවුන්ගේ හෙංචයියන් අතට... අනිත් එක... දැන් මේකද අපිට තියෙන දැවෙන ප්‍රශ්නේ...? කොමිස් කුට්ටියක් ගහන්න වෙන විදිහක් හොයාගන්නම බැරි වුණාද?

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site