(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන දෙල්ගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු දහතුනක (13) ක පාසල් දැරියක් අපයෝජනය කළ පුද්ගලයකු අද (02) අත්අඩංගුවට ගත් බව කකලවාන පොලිසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තේ කර්මාන්තශාලවක තේ දළු එකතු කරන (35) හැවිරිදි පුද්ගලයකි.
තේ දලු එකතු කිරීමට පැමිණි අවස්ථවක දැරිය තනිව සිටින අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ දී ඇතැයි තොරතුරු ලැබි ඇති බව පොලීසිය කීය.
සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ .සී.එස් දයාවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක සමරකෝන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට දෙන දඬුවම හැකි විගස දරුණු විදියටම දීලා එය පුවත්පත්වල නොපමාව පලකළ යුතුයි..! මේකත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කරපු දෙයක් කියලා දැන් කියාවි...!