
(සුජිත් හේවාජුලිගේ)
මිනීමැරුම් මත්කුඩු ජාවාරම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම කෙරුණු 826 දෙනකු බන්ධනාගාරවල සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මින් වැඩි පිරිසක් පිරිමි අය වෙති. එම සංඛ්‍යාව 805කි.
මෙයට අමතරව මරණ දණ්ඩනය නියම කෙරුණු කාන්තාවෝ 21ක්ද දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටිති.
සියලුම බන්ධනාගාරවල රැඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 36000කට අධිකය. ඉන් සියයට අසූවක් පමණ මත්ද්‍රව්‍ය වැරදිවලට හසුවූ අය බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව එපැයි මේ අයවත් නඩත්තු කරන්න. යහපත් පුද්ගලයෝ නම් තව ඒත් කමක් නෑ.
එහෙමනම් තොණ්ඩුව ගෙනැල්ලා තදබදය අඩුකරන්න.