IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


දියතලාව ෆොක්ස් හිල් තරගාවලිය කල් දැමේ

 (සමන් පාලිත නානායක්කාර)

දියතලාව යුද හමුදා විද්‍යාපීඨය වාර්ෂිකව සංවිධානය කරන ෆොක්ස් හිල්  සුපර්ක්‍රෝස්   යතුරුපැදි හා මෝටර් රථ   ධාවන   තරගාවලිය  රටේ පවතින වාතාවරණය අනුව දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ බ්‍රිගේඩියර් රෝහන් පොන්නම්පෙරුම  මහතා අද (1) පැවසීය. 

මෙම මස 19 /20 දින වල දියතලාව නරියාකන්ද ප්‍රසිද්ධ ධාවන පථයේ දී මෙම  තරගාවලිය   පැවැත්වීමට නියමිතව තිබුණි .

මෙම තරගාවලිය කල් දමා ඇති මුත් අවලංගු කිරීමට මෙතෙක් තීරණයක් ගෙන  නොමැති බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය. 



අදහස් (0)

දියතලාව ෆොක්ස් හිල් තරගාවලිය කල් දැමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 154 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 359 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site