(රන්ජන් කස්තුරි)
දඹුල්ලේ තොග වෙළෙඳපොළේ එළවළු පලතුරු කිලෝ ලක්ෂ 26ක් විකුණාගත නොහැකිව ගොඩ ගසා තිබූ බව මාතලේ දිස්ත්‍රික් සමගිජන බලවේග මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහතිමිය පවසයි.
ආණ්ඩුව නිරෝධායනය ඇඳිරි නීතිය පනවන බවක් නොකියා සියලු තහංචි පනවා ගොවීන් අමාරුවේ දැමූ බව ද මන්ත්‍රිවරිය කියයි.
මාතලේ ගොවීන්ට එළවළු හා පලතුරු දඹුල්ලට රැගෙන එන්නැයි කියා ආණ්ඩුව සංචරණ සීමා දැමීම නිසා එම එණවළු හා පලතුරු තොග අපතේ යන තත්ත්වයකට පත්ව තිබෙන බව ද මන්ත්‍රීවරිය පවසන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කටින්ද කතා කරන්නේ?
ඉතින් ඔබ තුමිය මන්ත්‍රී කෙනෙක් හැටියට පළාතේ වැඩක් කරනව නම් ඕකට පිළියමක් යොදන්න. කතා කරල පලක් නැහැ. එලවළු විකුණන්න ආන්ඩුවක් ඕන නැහැ. ඔබ තුමියට බලය තියෙනව වාහන ගෙනැල්ල පිට පලාත්වලට යවන්න. ගේ ඇතුලට වෙලා ඉඳන් ප්‍රකාශ නිකුත් කරන්න එපා.
ඒක තමයි රනිල් ඉන්දියන් ආධාර අරන් ශීතාඝාර 1000ක් හදන්න පටන් ගත්තේ. කොහෙද මෙයාලට පින නෑ ඒ වගේ නායකයෙක් එක්ක වැඩ කරන්න.