
(සුමිත් පොතුපිටිය)
කොළඹ කොටුව සිට ගාල්ල බලා ගමන් ගත් රාත්‍රි තැපල් දුම්රියේ කළුතර උතුර ප්‍රදේශයේ දී පුද්ගලයකු ගැටී මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි .
අනතුරෙන් මියගොස් ඇත්තේ ප්‍රදේශයේ පදිංචිව සිටී රාජේන්ද්‍රම් සනාදන් නමැති 28 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි .
දුම්රියේ ගැටුන පුද්ගලයාගේ හිස කදින් වෙන්වී තිබූනි .
මේ අතර කළුතර විද්‍යාලය ඉදිරිපිට කළුගගේ තිබූ මළසිරුරක් සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැති බවද පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd