(ඩයනා උදයංගනී)
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගණේවත්ත දුම්රිය ස්ථානයෙහි හෙට (24) සිය නැවත දැනුම් දෙන තුරු කිසිඳු දුම්රියක් නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දිස්ත්‍රික්කයේ පවතින කොවිඩ් අවදානම් තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd