(මහින්ද නිශ්ශංක)
කිසිදු ආකාරයකින් දුම්රිය වර්ජනයක් නැතැයි දුම්රිය ලෝකොමෙටිව් ඔපරේෂන් ඉංජිනියරින් රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.
පාලනාධිකාරියේ දැනුම් දිම මත පෙරවරුවේ එන්නත් ලබා ගැනීමට සේවකයන් පිරිසක් ගිය බවත් එම නිසා දුම්රිය යම් ප්‍රමාදයක් සිදුව ඇතැයි ද පවසයි.
දුම්රිය කීපයක් අද පෙරවරුවේ ගමන් ගත් බවත් බෙලිඅත්ත,මහනුවර,හලාවත අඹේපුස්ස,අවිස්සාවේල්ල,වග යන දුම්රිය ස්ථානවලින් එම දුම්රිය ධාවනය ආරම්භ වූ බව ද ඒ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර මාධ්‍ය වල තියෙනවා දුම්රිය වර්ජනයක් තියෙනවලු. සමහර එව්වගේ තියෙනවා නැහැලු.
එතකොට දැන් ක්‍රියාත්මක වන්නේ දුම්රිය වර්ජනයක් නොවේද? අනේ මන්ද?