( නිමල කොඩිතුවක්කු )
දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් හදසියේ ආරම්භ කළ වැඩ වර්ජනය නතර කීරිමට තීරණය කර තිබේ.
බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලිකව නැවැත්වීමට තීරණය කළ බව දුම්රිය වෘත්තිය සමිතිය කියයි.
දුම්රිය දෙපාර්තමේන්තුව තුළින්ම නව සාමාන්‍යාධිකාරි වරයෙකු පත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඔවුහු වර්ජනය ආරම්භ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මැලේසියාව සහ ඉන්දුනීසියාව උද්ඝෝෂණය කරනවා කියන්නේ, උද්ඝෝෂණ නීතියෙන්ම තහනම් වුණු සිංගප්පූරුවට බෝනස් නිකන්ම ලබාදීමයි. බොහොම ස්තුතියි.
මෙයාලගේ වර්ජනය නිසා කෝච්චි ගොඩක් පරක්කු වුණා. පරක්කු වෙලා ආපු සෙනග ඉන්න කෝච්චියට නැගලා, තෙරපිලා මගේ කණ්ණාඩි කුට්ටම වැටිලා පෑගිලා කුඩුවුණා. ඕවා තමයි ඉතින් සාමාන්‍ය මගියාට වෙන්නේ.
රටේ පාලකයන්ට මේක විකුණන්න හිතෙන්නැති හැටි...