
(මහින්ද නිශ්ශංක)
නව දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස සංඥා හා විදුලි ප්‍රධාන ඉංජිනේරු ධම්මික ජයසුන්දර මහතාට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
නව දුම්රිය සාමාන්‍යාධිකාරි තෝරා ගැනීම සඳහා ඉකුත් අප්‍රේල් 8 වැනි දා පැවැති සම්මුඛ පරීක්ෂණයේදී වැඩි ලකුණු ලැබූ ජයසුන්දර මහතා පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අමාත්‍ය මණ්ඩලය අනුමැතියට ඉදිරිපත් කළේය.
නව දුම්රිය සාමාන්‍යාධිකාරි වරයා අනිද්දා (8) සිය ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්යක්ෂම සේවයක් උදෙසා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව මෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලික ආයතනයක් සේ පවත්වාගෙන යා යුතු වේ.