IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දුම්රියේ ගැටී රුසියන් කතක් අතුළු දෙකක් මරුට

(ඩී.ජී.සුගතපාල)

උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් විදේශීය කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි.

බෙලිඅත්තේ සිට අනුරාධපුර බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ එම ත්‍රිරෝද රිය ගැටී ඇත. ත්‍රිරෝද රථ රියැදුරා ද මියගිය පිරිස අතර සිටියි.

 



අදහස් (10)

දුම්රියේ ගැටී රුසියන් කතක් අතුළු දෙකක් මරුට

Rata Perata Thursday, 01 December 2022 12:47 PM

නෙලුම් කුලුනු හදපු කාලකන්නින්ට එ සල්ලි වලින් රේල් ගෙට්ටු දාන්න තිබුනනෙ. මෙ වගෙ අපතයන්ට චන්‌දෙ දෙන්න එපා ආයෙත්.

:       16       67

udaraThursday, 01 December 2022 02:20 PM

වර්ණ සංඥා තියෙනවා කියලා ඡායා රූපය බැළුවම පේන්නේ නැදිද?

:       7       12

SamThursday, 01 December 2022 05:30 PM

වර්ණ සඥා පද්ධතිය කැඩිලා, වැඩ කරන්නෙ නැහැ.

:       0       3

ganegoda Thursday, 01 December 2022 02:24 PM

පොහොට්ටුවේ පොහොට්ටු හදන්නේ නැතුව වෙන මොනවා හදන්නද!මොලේ කිහිල්ලේ ගහගෙන ඉන්න අයට තේරෙන්නේ නැහැ !!!

:       0       1

සිරිනාතFriday, 02 December 2022 09:04 AM

ගොන්කම හැම තිස්සේම ප්‍රදර්ශනය කරන්න එපා.

:       1       1

podiaarachchi Thursday, 01 December 2022 02:35 PM

හෙරොයින් ,ගංජා එහෙම මේ අනතුරට සම්බන්ධ නැද්ද?

:       0       2

W.H.White Thursday, 01 December 2022 03:56 PM

කුලී රථ රියැදුරාගේ නොදැනුවත්කම සහ අන්ත මෝඩකම මෙම බිහිසුණු ඛේදවාචකයට හේතු වූ බව පෙනේ. ඉහත පළ කර ඇති ඡායාරූප බලන්න. පෙනෙන ආකාරයට කිසිවක් නොමැති සෘජු දුම්රිය මාර්ගය එසේ නම් රියදුරු දුම්රිය නොසලකා හරින්නේ ඇයි? මගියා විදේශිකයෙකු (කාන්තාවක්) වූ විට, කුලී රථ රියදුරන් ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමට නැඹුරු වෙති. එවැනි මෝඩ සිදුවීම් බොහෝ අවස්ථාවල දැක ඇත්තෙමි. ඒ නිසා පරිස්සමෙන් රිය පදවන්න.

:       2       24

පිටරැටියා Thursday, 01 December 2022 05:10 PM

අරගලය නිසා සන්චාරකයෝ එන්නේ නැහැ කිව්වා.ලන්කාවේ කොහෙහරි තැනක හැමදාම අනතුරු සිද්ද වෙනවා. මේවා දැක්කම ලන්කාවට එන්ඩ හිතෙයිද.

:       0       1

Rohana Thursday, 01 December 2022 10:16 PM

ලොකු කුඩා සියළුම හරස් මාර්ගවල ස්වයංක්‍රීය දුම්රිය ගේට්ටු ඇතිකල යුතුයි. ඒකවත් කරන්න බැරි මේ පාලකයින්ගෙන් ජනතාවට ඇති යහපතක් නැත. මේ සදහා පාලකයින් හොරකම්කර ඇති මුදල් මෙන්ම ගජමිතුරු ව්‍යාපාරිකයින් වංචාකරඇති බදු මුදල් යොදාගත හැකිය.

:       0       2

de silva Friday, 02 December 2022 08:48 AM

මෙතන හොඳට පාර පේන ස්ථානයක්. අනිවාර්යයෙන්ම මේක රියදුරාගෙ නොසැලකිල්ල.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site