
(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපති සමාව අත්හිටුවීම හේතුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්‍ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන සහ පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.
දුමින්ද සිල්වා මහතා ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (1) අත්අඩංගුවට ගැනීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් භාරයට ගත් බව ද ඒකනායක මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර ඔයාව බේරාගන්න #ගෝහෝම් ලොකු අයියා කැලේ කඩාගෙන දුවගෙන ආවෙ නැතෙයි…?
ඒඋනාට රෝහලේ සැප ඇඳේ. කොහෙන් කැරකුනත් එයා දිනුම්. තවම " එක රටක් එක නීතියක්" ක්‍රියාත්මකද ?
මොහුට ප්‍රතිකාර කරන සියලු වෛද්‍යවරු වහා කැඳවන්න.
ඔහුව බන්ධනාගාර රෝහලට මාරුකර යැවිය යුතුයි.