
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
දැන් ආණ්ඩුව සතුව රුපියල් ට්‍රිලිනයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
'ඒක පටන් ගත්තේ පහුගිය ආණ්ඩුව. ඒකට ස්තුතිවන්ත විය යුතුයි යනුවෙන්ද ජනාධිපතිවරයා කීය. දැන් අපට මාකට් එක පාලනය කරන්න පුළුවන්කම තිබෙනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
රටේ වර්තමාන ආර්ථිකය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දැන් අපිට ට්‍රිලියනයක් තියෙනවා
pakeer Thursday, 07 August 2025 01:42 PM
ජනාධිපතිතුමෝ බැරිද අපේ නිෂ්පාදන ක්‍රියාවලිය නන්වන්න? පිටරටින් මුදල් විදිහට ණය ගන්නේ නැතිව. තාක්ෂණය සහ කර්මාන්තශාලා උපකරණ සහ එම නිෂ්පාදනවලට පිටරට වෙළඳපොළ වගේ දේවල්, එතකොට හොරකම් කරන්න තියෙන ඉඩ හරිම අඩුයි. නිකන්ම ඩොලර් එනවා.
යෝගා Thursday, 07 August 2025 02:17 PM
ඔච්චර තියෙනවා නම් අර අහිංසක උක් ගොවියන්ට හිඟ මුදල් ගෙවනවකෝ, කයිය ගහන්නැතුව.
ලලනිThursday, 07 August 2025 08:46 PM
මම මෙච්චර කලක් හිතන් හිටියේ මේ යෝගා කියන මනුස්සයාට පොඩ්ඩක් හරි උගත්කමක් ඇති කියලා. මේ කමෙන්ට් එක දැක්කාම හිතෙනවා අඩුම ගානේ සාමාන්‍යපෙළ වත් පාස් වෙන්න තරම්වත් බුද්ධියක් නැති මනුස්සයෙක් කියලා...
අන්_ර Thursday, 07 August 2025 02:30 PM
එහෙමයි කියල හාල් බද්ද අඩුකරන්න කියන්න නම් එපා. එතකොට ඩඩ්ලිට පාඩුයි.
මහසෙන් Thursday, 07 August 2025 02:33 PM
එහෙනම් පරිස්සමෙන් තියාගන්න හොදේ.
de silva Thursday, 07 August 2025 02:35 PM
ඔච්චර තිබෙනවා නම් අර සහල් වැනි අත්‍යවශ්‍ය අහර ද්‍රව්‍ය වලට ගහන බද්ද අඩු කරන්නකෝ , සහල් වලට 50% බදු ගහනව , රෝහල්වල බෙහෙත් නැහැ , අමතර කොටස් හිඟකම නිසා දුම්රිය ලංගම දුවන්නේ ඉතා අමාරුවෙන්.
Neel Thursday, 07 August 2025 05:06 PM
ආන්ඩුවට සල්ලි තිබුණාට කාටවත් නිකන් දෙන්න බැහැ. පසුගිය ආන්ඩුවවල වගේ. මේ ඔක්කෝම මහජනතාවගේ බදු මුදල්... හොරකමට, දූෂණයට අවස්ථාව නැති නිසා තමයි මේ පමණ මුදලක් ඉතිරි කරගන්න පුලුවන් වුනේ. ඒක තමයි දියුණුවේ රහස. ජයවේවා...!
බුද්ධික සමරදිවාකර Thursday, 07 August 2025 08:54 PM
රටක සංචිත මුදල් කියන්නේ මොනවද කියල මෙලෝ හසරක් නොදැන මරි මෝඩ කමෙන්ට්ස් දානවා. මිනිහා හැමෝටම විහිලුවක් වෙලා.
ranjith Friday, 08 August 2025 03:33 AM
ඩොලර් සංචිත වැඩි කරගත්තොත් තමා අපට ගොඩ යන්න පුළුවන්. බදු මුදල් රටේම ගැවසෙන මුදල්.
පිස්සු යකෙක් Friday, 08 August 2025 09:59 AM
කාලෙට පෙර ඉන්ධන ගන්න සල්ලි නැතුව අවුරුදු ගාණක් වාහන ආනයනය නොකර එල්. සී. එකක් අරින්න බැරිව හිටපු බව මේ රටේ ගොං මිනිසුන්ට අමතකයි. එහෙම රටක් තමා මේ ට්‍රිලියනයක සංචිතයකට නැංවූයේ.