
(චමිලා අල්විස්)
හොරණ කබල්ලාගොඩ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දීමෙන් එක් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හොරණ කබොල්ලාගොඩ ප්‍රදේශයේ අවුරුදු 66ක් පමණ වයසේ පසුවන මුණගමගේ ගාමිණි නැමති පුද්ගලයෙකි.
අසල නිවසක පුද්ගලයකු මෙසේ මෙම පුද්ගලයාට පහර දී ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ