(රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි )
කොලොන්න වෙලේවත්ත දිගන ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු අද (28) පස්වරුවෙිි දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
වදකහදෙණිය,හල්වින්න,ගොඩකවෙල තරුෂ රැක්ෂාන් නැමැති 17 හැවිරිදි තරුණයකු සහ වදකහදෙණිය ,හල්වින්න, ගොඩකවෙල ජනිත් මිහිරංග නැමැති 18 හැවිරිදි තරුණයකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නැති තැන්වල නාන්න ගිහින් අපරාදේ පොඩි ළමයින්ගේ ජීවිත
කොයි තරම් උපදෙස් දුන්නත් නොදන්නා තැන්වල නාන්න එපා කියලා අහන්නේ නැති එකනේ වැඩේ. දෙමව්පියෝ කොයි තරම් නම් කැපවීමක් කරන්න ඇද්ද ලමයි ඔය තරම් උස් මහත් කරන්න.
දියේ ගිලීම තහනම් යනුවෙන් නාමපුවරුවක් එල්ලා තැබුවා නම් ජීවිත බේරෙනවා.