
(සුජිත් හේවාජුලිගේ)
අයවැය එක දෙක පැරදුණත් පළාත් පාලන ආයතන වල වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට කිසිදු බාධාවක් නැතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ලංකාදීපයට පැවසීය.
ඒ පිළිබඳව අයවැය පරාජයට පත් වුණු සියලුම පළාත් පාලන ආයතන වලට නිල වශයෙන් දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ගැටළුවක් මතුවන්නේ අයවැය තුන්වෙනි වරට පරාජයට පත් වුවහොත් පමණක් බව අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෙදි ඉල්ලේ...
දැන් එතකොට මුජිබරයා වැඩකරන්න ඕන කොහේද ?