(සිරංගිකා ලොකුකරවිට)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ වැලිපැන්න අන්තර්හුවමාරු අතර ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථයක ගින්නක් හටගෙන ඇත.
බසය වටෙන් ම දැඩි දුමාරයක් නගිමින් පවතින අතර, බසයේ ගමන් ගනිමින් සිටි මගීන් බස් රථයෙන් ඉවත්කරමින් සිටින ආකාරය ද දක්නට ලැබිණ.
මෙලෙස ගින්නක් හටගෙන ඇත්තේ කොළඹ සිට හම්බන්තොට දෙසට ධාවනය වෙමින් පැවැති බස් රථයකය. බස් රථයේ ගමනාන්තය කුමන නගරයක් ද යන්න මෙතෙක් පැහැදිළි නැත.
අද (16) සවස 3.45 ට පමණ මෙම අනතුර සිදුව ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
දක්ෂිණ අධිවේගීයේ බස් රථයක ගින්නක්