IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


දකුණේ රෝහල්වල කොරෝනා යැයි සැක පිරිස් වෙන් කරන්න ලක්ෂ 22 ක්

(ජේ .ඉඳුරුවගේ)

දකුණු පලාතේ  මූලික රෝහල් වලට පැමිණෙන කොරෝනා ආසාදිතයන් යැයි සැකකෙරෙන පුද්ගලයන් වෙන් කොට තැබීමට අවශ්‍ය පරිදි වාට්ටු සැකසීමට තීරණය කර තිබේ .

දකුණු පලාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද    ආණුඩුකාර   ලේකම් කාර්යාලයේ දී  දකුණු පලාතේ කොරෝනා මර්දනය පිලිබඳව පැවති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගනු ලැබිණි .
 
ආණ්ඩුකාවරයා විසින් මෙම   අවශ්‍ය ඉදිකිරීම් සඳහා රුපියල් ලක්ෂ 22 ක මුදලක් පලාත් සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ  වෙත වෙන්කර දුන්නේය .
 



අදහස් (0)

දකුණේ රෝහල්වල කොරෝනා යැයි සැක පිරිස් වෙන් කරන්න ලක්ෂ 22 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 223 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 110 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 464 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site