
දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර සිඩ්නි නුවරදී අද (27) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 104 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය.
එහිදී ප්‍රවේකගාරී පිතිහරඹයක නිරත වූ රිලී රූසොව් පන්දු 56 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 109 ක් ලබාගත් අතර ඇන්රික් නොකියා ලකුණු 10 කට කඩුලු 4 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
-036
වැඩි විස්තර සඳහා
පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd