
(අංජුල මහික වීරරත්න)
රුපියල් කෝටි පනස් නවයක් (590,000,000) ආසන්න වටිනාකමකින් යුත් ලොරි රථ 10ක් සහ කෲ කැබ් 20ක් මෙරට තැපැල් ප්‍රවාහන ජාලයට ලබාදීමට තීරණය කර තිබේ.
පසුගිය වසරේ පරිවර්තනයකට ලක් කළ මෙරට තැපැල් සේවාවේ ප්‍රවාහන සේවාවන් තවත් කාර්යක්ෂම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.
ඉදිරියේ දී මෙරට තැපැල් සේවාවේ ලිපි සහ තැපැල් භාණ්ඩ පහසුවෙන් සහ කාර්යක්ෂමව බෙදාහැරීමේ කටයුතු තවත් විධිමත් සහ ශක්තිමත් කිරීමට ද අපේක්ෂිත බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd