IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ගමන් ගත් වාහනයට  වෙඩි තබා එහි තිබී ලිපිගොනු පැහැර ගත් බවට රංගනයක් ඉදිරිපත් කළේ යැයි කියන ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව සැකකරු ලබන 04 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  ලහිරු සිල්වා මහතා  අද නියෝග කළේය.

අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි තුසිත හල්ලොලුව සැකකරු පසුගිය 19 දින කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දින දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.



අදහස් (3)

තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

බද්රානි Thursday, 28 August 2025 04:08 PM

තක්කඩි රංගනයක් මගින් වත්මන් රජය හා ආරක්ෂක අංශ අපහසුතාවයට හා අපකීර්තියට පත් කිරීමට හිතාමතාම කටයුතු කළ මේ අමන කයිරාටිකයා මේ රජය පවතින තාක්කල් බන්ධනාගාර ගතකළ යුතුයි... මොහු මේ රංගනය ඉදිරිපත් කිරීමට කොතරම් මුදලක් අය කලාද කියන එකත් සොයා බැලිය යුතුයි.. යුක්තිගරුක ජනතාව ගරු අධිකරණය මේ සම්බන්ධයෙන් දැඩි නීතිමය තීන්දුවක් ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

:       2       11

කව්ද බෝයි Thursday, 28 August 2025 04:38 PM

මේකාගේ අලි ඔළුව විතරක් රිමාන්ඩ් කරලා තියන්න බැරිද?

:       1       7

බකල ජයා Thursday, 28 August 2025 06:38 PM

රනිල් ප්‍රධාන නළුවට දාලා, මෙයා චිත්‍රපටියක් අධ්‍යාක්ෂණය කලොත් අන්තර්ජාතික කාණ්ඩයේ ඔස්කාර් සම්මානේ ෂුවර්. ඊශ්වරගෙ නෝනව ප්‍රධාන නිළියට මම යෝජනා කරනවා.

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site