
(ඉන්දිකා රාමනායක)
බත්තරමුල්ල පොල්දූව වටරවුමේදී පසුගිදා ඇති වූ නොසන්සුන්තාවය අතරතුර පහර කෑමට ලක්ව තුවාල ලැබූ හමුදා සාමාජිකයන් ගේ සුව දුක් බැලීමට හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා ඊයේ හමුදා රෝහලට පැමිණියේය .
එහිදී හමුදාපතිවරයා තුවාල ලැබූ සියලුම හමුදා සාමාජිකයන් අසලට ගොස් ඔවුන්ගේ සුවදුක් විමසීම ය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජයි. ඒත් මම පුදුම වෙන්නේ නැහැ. මම පාරේ තුවක්කුවක් එල්ලගෙන සිටින සොල්දාදුවෙක් එක්ක කතා කළා. ඔහු කියනවා මම කොහෝමද අරගල කරුවෙකුට වෙඩි තියන්නේ කියලා...!