(සුජිත් හේවාජුලිගේ )
මෙරට කොරෝනා පාලනය සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10 ක තොගයක් අද (2) ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම එන්නත් මාත්‍රා තොගය රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට අද (2) අලුයම 4.00ට පමණ පැමිණි බව එම ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකාර දීපාල් පෙරේරා මහතා පැවැසීය .
අනතුරුව මෙම එන්නත් තොගය ශීතකරණ පහසුකම් සහිත ලොරි රථවලින් කොළඹ මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණයට අද උදේ රැගෙන යනු ලැබීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !
ඉතාම සතුටුදායක ආරංචියක්. දැන් එකවර එන්නත් දෙක දෙක නෙවේ තුන තුන උනත් ගහන්න පුළුවන් වෙයි.