IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


‘‘තවත් කළු ජූලියක් එපා‘”

‘‘තවත් කළු ජූලියක් එපා‘‘ තේමා කරගනිමින් සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක්  අද (23) කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටදී පැවැත්විණි.

සමාජවාදී තරුණ සංගමය 2008 වසරේ සිට ජූලි 23 මේ දක්වා සහෝදරත්වයේ දිනය ලෙස නම් කර තිබුණි.

ඔවුහු පැමිණ සිටි පිරිස සමඟ සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක යෙදී සිටියහ.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (12)

‘‘තවත් කළු ජූලියක් එපා‘”

Mohammed Tuesday, 23 July 2019 01:51 PM

මොකක්හරි දෙයක් හදාගෙන මේ අය කැපිලා පෙනෙන්න හදනවා

:       185       252

chandulee lehansa Tuesday, 23 July 2019 02:01 PM

අවුරුදු 36 කින් ආපු නැති එකක් ගැන ලකුණු දාගන්න බොරු සමාජවාදීයන් කට වහාගෙන කෑගහනවා.පව්

:       182       139

වාසනා Wednesday, 24 July 2019 03:28 AM

කීප දෙනෙක් එකතු වෙලා පාරවල් වහගෙන විකාර නටනවා. මෙච්චර දවසකට මෙහෙම සංගමයක් තිබුනේ නැහැ, ඊයේමද කොහෙද අටවාගෙන තියෙන්නේ

:       67       23

රජින්ද Wednesday, 24 July 2019 05:25 AM

රාජ්‍ය නොවන සංවිධාන වලට දැන්වත් කඩේ යන්නෙපා. හුගක් වෙලාවට ඒවාට කඩේ යන අය දන්නෙත් නැහැ ඔවුන් මේ නොදැන කඩේ යන්නේ වෙනත් අයගේ වෙනම න්‍යාය පත්‍රයකට කියලා. එකයි කනගාටුව. බුද්ධිමත්ව කටයුතු කරන්න, කිසිම දෙයක් සල්ලි නිසාවත් සැහැල්ලුවට ගන්නෙපා.!

:       206       121

max Wednesday, 24 July 2019 05:37 AM

88/89 වගේ බස් ගිනි තියන්න, ලයට් කණු පෙරලන්න, ට්‍රාන්ස්ෆොර්මෙර් කඩන්න, විරුද්ධ වාදී දේශපාලන මත දරන අය මරන්න, නියෝග නොතකා රැකියාවට ගිය බස් රියදුරු මහතුන්, ග්‍රාම සේවක මහතුන් මරන්න, ප්‍රේමකීර්ති, විජය, තේවිස් ගුරුගේ වැනි අග්‍රගණනය මිනිසුන් මරා දන්නා නැවතත් කාලයක් එපා කියලත් පෙළපාලි ගියොත් නරකද සමාජවාදී තරුණ සංගමය?

:       143       71

NuwanWednesday, 24 July 2019 07:30 AM

සහතික ඇත්ත , මුළු රටේම සිහි බුද්ධියක් ඇති මිනිසුන්ගේ හඬ ඔබෙන් පිටවුනා ..ස්තුතියි

:       189       43

Raj Wednesday, 24 July 2019 08:54 AM

අපේ හැටි පේනවනේ..

:       0       137

Asela Wednesday, 24 July 2019 08:56 AM

අනිත් ජාතීන්ට අත දිගුකරන්න ඉස්සෙල්ලා, බෞද්ධ අපේ වැරදි හදා ගනිමු.. අපි වපුරලා තියෙන්නම ජාතිවාදයයි.

:       257       1042

ASANKAWednesday, 24 July 2019 05:56 PM

බම්බුව.... එහෙම වපුරපු 1 තැනක් පෙන්වන්න. සිංහල බෞද්ධයින් කතා කරන්නේ ජාතිකත්වය වෙනුවෙන් මිස ජාතිවාදය වෙනුවෙන් නොවේ.... ඔය දෙකේ වෙනස දන්නවද? සිංහල බෞද්ධයෝ ජාතිවාදී නම් අද ලංකාවේ මුස්ලිම් සහ ක්‍රිස්තියානි නැත.

:       468       4

DeepalThursday, 25 July 2019 06:40 AM

එහෙනම් මෙච්චර දවස් කඩවල් සහ ගෙවල් කොල්ල කෑවේ දෙමළ මිනිස්සුද?

:       90       444

Eran Thursday, 25 July 2019 06:37 AM

සිංහල අපේ තිබ්බෙම ඉරිසියාව... මිනිහෙක් හොඳට ඉන්නවට කැමති නැති ඉරිසියාව.. අපි 1971 ඉඳන්ම එ්ක තමයි කළේ.. අනුන් හම්බ කරපු දේවල් විනාශ කර ඔවුන්ගේ දේපල කොල්ල කාලා මේ කරන වැඩෙන් අපිට කවද හරියයිද? දෙමල මිනිස්සුන්ගේ කඩවල් කොල්ල කාලා අපිට හරිගියාද..? ක්‍රිස්තියානි මිනිස්සුන්ට සහ මුස්ලිම් මිනිස්සුන්ට නිදහසේ ඉන්න දුන්නද..? ඔවුන්ගේ කඩවලුත් කොල්ල කෑවා.. බෞද්ධ අපි කතාවෙන් පමණයි බෞද්ධ..

:       1       840

sharm warn Monday, 29 July 2019 08:05 AM

සිංහල, බෞද්ධ මිනිස්සු ජාතිවාදීන්වත්, අවස්ථාවාදීන්වත් නෙමෙයි. මම කතෝලිකයෙක් වශයෙන් දකින දේ මේ කියන්නේ... අනිකුත් ජාතීන් සහ ආගම් මේ රටේ ඇති වුනේ සිංහල මිනිස්සුන්ගේ තියෙන සෞම්‍ය මිනිස්කම නිසා... හැම ජාතියකම, ආගමකම වගේම සිංහලයන් සහ බෞද්ධයන් අතරේත් වැරදි දැක්මක් ඇති අතලොස්සක් සිටිනවා. මේ අය තමයි කවදත් කෝලාහල සහ මංකොල්ලකෑම්වලට ඉදිරිපත් වුනේ... එකට මුළු මහත් ජාතියම පලි නැහැ. මෙවැනි සිදුවීම් වෙනත් රටවල් වලත් සිදුවෙනවා. නමුත් ඒ අය තමන්ගේ රටේ ගෞරවය ගැන සිතා ඒවා යටපත් කරනවා. මේ රටේ මිනිස්සු වගේ උඩ බලාගෙන කෙළ ගහගන්නේ නැහැ.. වෙනස එතැනයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1765 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1449 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site