තවත් ඇමැතිවරු දෙදෙනක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

එස් බී නාවින - සංස්කෘතික කටයුතු, අභයන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය

එස් වියාලේන්ද්‍රන් - ප්‍රාදේශීය සංවර්ධන, නියෝජ්‍ය ඇමැති (නැගෙනහිර සංවර්ධන)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදමයි නම් දෙක ඇහුවේ. මුලදී කිව්වේ අදහා ගන්න බැරි පිරිසක් අද දිවුරුම් දෙනවා කියල.
දෙමල සන්ධානය හොඳයි.
බලය රැකගන්න ආසන 113ක් අවශ්‍යයි කියනවනේ. ඉතින් ඔය 113 දෙනාටම ඇමතිකම් දුන්නානම් නිකම්ම බලය ආරක්ෂා වෙනවනේ. ඇමතිවරු නඩත්තු කරන්න අපි ඉන්නවනේ. ඔච්චර දෙයක් තේරෙන්නේ නැත්ද.
තව දතක් ගැලවිලා ඔන්න. විශ්වාස භංගයත් කොටඋඩ වගේ. මිලියන 3500ක් කියන්නේ කජු ඇටද කොස් ඇටද? ජීවිතේට හම්බ කරගන්න බැරි මුදලක් එක දවසකට ලැබෙනවා කියන්නේ විහිළුවක් නෙවේනේ... හැබැයි ඉතින් අතිකාරම විතරක් වුනොත් තමයි අවුල...
තවත් පනින්න හදන දෙන්නෙක්ව නතර කරගත්ත ඇමති මස් කට්ටක් දීලා...
රට වෙනුවෙන් විකිණිච්ච රණවිරුවන්ට ජයවේවා!
දැන් දෙමළ සංධානය හොඳයිද? කෝ කාර්ඩ් බෝඩ් දේශප්‍රේමී වීරවංස?
කොටියා කොටියා කියල කියපු මිනිහා කැලේ පැන්නට පස්සේ පුල්ලි මාරු වෙලාද?
අනේ අපේ රටට වෙච්ච දෙයක්... මේ කොහෙන් ආපු අයද? හැමෝම වැඩ සල්ලි වලට. මේ අයව නඩත්තු කරන්න ඕනෑ දුක්විඳින අපි නේද?