
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට ද අද (26) නව අමාත්‍ය ධුරයක් ලැබී තිබේ.
චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මෙලෙස දිවුරුම් දුන්නේය.
(6698)

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට ද අද (26) නව අමාත්‍ය ධුරයක් ලැබී තිබේ.
චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මෙලෙස දිවුරුම් දුන්නේය.
(6698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරවෙලා හිටපු කෙනා වගේ තමන්ගේ පවුලටම කරගන්න. නිදහසෙන් පස්සේ තියෙන අසමත්ම රජය...
කොරෝනාවත් ගාරණාවක් වෙලා අපේ හාමුදුරුවනේ...!!!
කොච්චර ලොකු දෙයක්ද? මැදමූලන රාජපක්ෂ ගෝත්‍රයේ දැනට තව කවුරුවත් ඉතිරි වී තිබේද... ඇමැති පට්ටම් බෙදා දීම සඳහා..? බලාගෙන යනකොට හැන්ද අතේ තියෙනවිට බෙදාගන්නේ නැතිව හිටියොත් ඒක මොනතරම් මෝඩකමක්ද?
අති විශිෂ්ඨයි. ඉතාමත් සුදුසු බුද්ධිමත් පත්වීමක්...
ඒක නම් හොඳ මදිනේ අපේ සර්.. සියලුම දේවල් පවුලේම අය බෙදාගන්නකොට විපක්ෂය හිනාවෙනවනේ මහින්ද කළදේම ඔබතුමාත් කරන්න කියලා. බෙදාගෙන කන්න පුරුදු වෙන්න.
හරකුන් බූරුවන් සතුනට නිගා දෙමින්... නොසිතා මෝඩකම් නිති කරපු පවින්... බද්දට දී වත්ත ඇස්සට නියවනා ලෙසින්... කන දෙස බලා කෙළ ගිල ගිල ඉඳිමු ඉතින්...
ප්‍රීතියට පත් රටවැසියන් පිටුපස ඉදිරියට හරවා සිනාසේ...
අනේ මොන විහිළුද? ගෙදර කට්ටිය. අපේ රටේ හෝ ලෝකයේ මොනයම්ම රටක ජනතාව හිතනවා නම් මහජන මුදල් එක පවුලක් මගින් සාධාරණව වියදම් කරනවා කියා එය තරම් විහිළුවක් තවත් නැත.
බලු කුක්කෙක් ඉන්නවා නම් එයාටත් නිලතලයක් දෙන්න සර්.
ඡන්දෙ දුන්නු ජනතාවගේ එ්කායන බලාපොරොත්තුව රාජපක්ෂ පවුල සැපෙන්, ප්‍රීතියෙන් සිටිනවා දැකීමයි.
ගෙදර බත් උයාගෙන ගෙදර අයම කනවා.
මේ රාජපක්ෂ හැර තවත් රාජපක්ෂලා සිටියි ද?
69 ලක්ෂයේ එකම බලාපොරොත්තුව මේ නායකයෝ ටික රජකිරීම තමයි.
රටේ හැම තැනම බාර් පර්මිට් දෙන්නේ ජාතික ආරක්ෂාවට වෙන්න ඇති...
අයියලා මල්ලිලා බෙදා ගන්න අපිට මොකෝ...
එක්කෙනාට එක ගානේ බාර් අරීවිද මන්දා..? සිංහල බෞද්ධ රටේ එහොම තමයි.