
(සුජිත් හේවාජුලිගේ)
රනිල් අත්අඩංගුවට ගැනීම එකක් පමණක් බවත් තව පෝලිමක් ළඟ ළඟම එන බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය
මෙය නතර නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.
විපක්ෂයේ සියලු දෙනා අද එක බෝට්ටුවකට නැග ඇති බවත් හැම කෙනාටම එක එක චෝදනා තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
" මේවා මේ විදියට සිද්ධ වෙනකොට දැන් රාජිතලට මොනවා හිතෙනවද දන්නේ නැහැ" යැයිද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිලා සංගමයට වැය කරපු රජයේ සල්ලිත් පොදු දේපල නේද?
ඒ පෝලිමේ අගට ඔයාලත් තැන් වෙන් කරගෙන තියෙන්නේ. වාරය එනකම් ආතල් අරන් ඉන්න.
අමතක කරන්න එපා... මේ සැරේ බැරි වුණොත් ඊළග පෝලිමට...
මෙවැනි ප්‍රකාශ තුළින් මතු වන්නේ මොවුන්ගේ පහත් සහ සුහුඹුල් මානසික මට්ටම මිසක සැබෑ වැරැදි වලට වැදගත් සේ නීතිය ක්‍රියාත්මක කරන ආකාරයක් නොවේ.
නොදකින් විතරක්. යමක් කරන්න හදනකොටම හැකර කට ඉස්සර කරගන්නවා. පක්ෂයේ බලධාරීන්ට ඒ වැඩ ටික කරන්න දීලා ඔයා පොඩ්ඩක් සද්ද වහල ඉන්න සහෝදරයා
රිලා සංගණනයක් කියලා විකාරයක් කරලා රටට කෝටි ගණනක පාඩුවක් කලාට ඔයාට අවුරුදු කීයක අච්චුවක් ලැබෙයි කියලා හිතනවද?
මේක නවත්තන්න එපා. මේ කෑ ගහන්නේ හොරුන්ගේ පස්සේ ගිය අය... සාමාන්‍ය ජනතාව කවදාවත් මේවට එපා කියන්නේ නෑ. යමෙක් උසාවි ගියාම එළියේ ඉන්න අය කෑ ගහනවා නම් මොකටද රටක නීතියක් තියෙන්නේ? නිවැරැදි කරුවෝ නම් බේරෙයි..
මේ ප්රකාශයෙන්ම පැහැදිලි වෙනවා මේ ආණ්ඩුව කතාවෙලා නීතියට අත තියන වග. නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලින් කරන දේවල් වදුරු ඇමැති දැනගන්න බැහැනේ...
මේ ආණ්ඩුවේ හොරු නැතුව අනිත් අය වෙන්න ඇති නේද?
පඹයෙක් ගිය උඩක්...
අනේ මේ හීරළුවෝ... යන්න.
සහතික ඇත්ත ඇමැතිතුමා, කල් ඉකුත්වෙද්දී කව්රු කව්රුත් පෝලිමට එකතු වෙන්න පුළුවන්.
විපක්ෂේ තක්කඩි එක බෝට්ටුවේ ඉන්න එක හොඳයි. ඔක්කොම එකට ගිල්වන්න පුළුවන්, එතකොට.