IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ත්‍රිරෝද රිය පෙරළී එකක් මරුට:පහකට තුවාල

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් ප්‍රේමතිලක)

පුද්ගලයන් 6 දෙනකු ගමන් ගත් ත්‍රීරෝද රථයක් හොරණ මතුගම මාර්ගයේ වෙල්ගම දවටගහවත්ත හංදිය පෙරළී යාමෙන් එක් අයකු මියගොස් වයස අවුරුදු 2 ක කුඩා දැරියක් ඇතුළු පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බෙන්තොට කෝමිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ අනුර සමන්ත ගුණවර්ධන 46 යන අයයි.

තී රෝද රථයේ රියදුරු හැරෙන්නට පිටුපස අසුනේ කුඩා දැරිය සමග වැඩිහිටි පුද්ගලයන් සිව් දෙනකු ගමන් කර ඇතැයි පොලිසිය කියයි.

ත්‍රීරෝද රථය  පෙරලී  වට තුනක් කැරකී අනතුරුව මීටර් 14 ක් ඉදිරියට ඇදී ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් කානුවට වැටි නතර වී තිබූ බව විමර්ශන සිදුකළ පොලිස් නිළධාරියෙක් පැවසීය.

 



අදහස් (0)

ත්‍රිරෝද රිය පෙරළී එකක් මරුට:පහකට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site