(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ ඕෂධ සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
ඕෂධ සේනානායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමුකර ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝෂල් මීඩියා බෑන් එකට පොරට අවුල් ඇති... අනේ ඔයාලට ඕනේ... ඇමෙරිකාවේ පදේට නටන්නද? ගෙදරම යන්න...
වියතුන්ට වඩා හොරුන්ට මුල් තැන හිමිවන රටක කුමටද වියත් මගවල්? රාජ්‍ය ආයතනක වැඩ කරනවා නම් මුල සිට රාජ්‍ය සේවකයෙක් විය යුතුයි. ඔහුට බොරු කියන හැටි සහ බොරු කරන හැටි සම්බන්ධව මනා නිපුණත්වයක් මුලසිට ඇතිවේ. එවන් පුද්ගලයෙකුට හොරු සමග වැඩකිරීම පහසු කටයුත්තකි. නූගතුන් රට පාලනය කිරීමත්, උගතුන් මෙවන් තනතුරු වලින් ඉවත් වීමත් මහා අපරාධයකි...
ගෝඨාභය නටන්නේ ඇමෙරිකාවේ පදේට නෙමෙයි නම්, බලාගාරය අමෙරිකන් සමාගමකට හොර රහසේ දුන්නේ ඇයි?
වැදගත් මහත්මයෙක්, උගතෙක්, අවාසනාවට හොරු රැලක පදේට නටන්න වෙන නිසා රටට වැදගත් සේවයක් අහිමි වුණා.
හැමෝම තමන්ගේ රාජකාරිය, අකුරට වගේම හෘද සාක්ෂියට එකඟව කරනවා නම් මේ දැන් මේ රට ගොඩගන්න වැඩ පටන් ගන්න පුළුවන්...
ඔය කියන සමාගම ඇමෙරිකාවේ ලියාපදිංචි වුණාට..., ඒකෙ කොටස්වල බහුතරය හිමි රාජපක්ෂ පවුලේ මිනිස්සු බවත්, මේවා වංචාවෙන් කඩාවඩාගත්ත මහජන මුදල් බවත් දන්නෝ දනිති. මිනිස්සු පාරට බැස්සේ ඒක නිසා.