(ඉන්දිකා රාමනායක)
අධිකරණ කටයුත්තක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් කෝපායි ඉරුපාලේ ප්‍රදේශයේදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇතැයි කෝපායි පොලිසිය පවසයි.
තුවාල ලැබූ පුද්ගලයා මඩතඩි ප්‍රදේශයේ පදිංචි 34හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බව පොලිසිය කියයි.
සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd