
(ජයරත්න වික්‍රමාරච්චි)
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් අද සවස හතර අඩි එකහමාර බැගින් විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පවසයි.
තබ්බෝව ජලාශය ප්‍රදේශයට හා ඒ අවට ජල පෝෂක ප්‍රදේශයට පැවැති අධික වර්ෂාව නිසා හදිසියේ ජලාශයට එක්රැස් වූ වැඩිපුර ජලය පිට කිරීම සදහා මෙසේ ජලාශය විවෘත කිරීමට සිදු වූ බවත් එම කාර්යාලය කියයි.
ඒ අනුව අනුව අද අලුයම 12.30ට පමණ අඩි එක බැගින් වාන් දොරටු 2ක් විවෘත කළ බවත්, පසුව දහවල් කාලයේ ඇති වූ තදබල වාර්ෂාව නිසා සවස්වන විට අඩි එකහමාර බැගින් දොරටු 4ක් විවෘත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd