(අංජුල මහික වීරරත්න)
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට(17) සිට අවලංගු කරමින් තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ නිවේදනයට අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු 2025.08.17 දින සිට අවලංගු කර ඇති අතර ඒ බව අදාළ සියලුම නිලධාරීන්ට දැනුම් දීමට කටයුතු කරන ලෙස තැපැල් දෙපාර්තුමේන්තුවේ සියලුම නියෝජ්‍ය තැපැල්පතිවරුන්, ප්‍රධාන ගණාකධිකාරී, ප්‍රධාන අභ්‍යන්තර විගණක, ප්‍රධාන ගණාකධිකාරී (මුද්දර) වෙත දැනුම්දීම් කර ඇත.
එමෙන් ම ලිපියේ පිටපත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු තැපැල් සේවාවට සම්බන්ධ සියලු ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
තැපෑලේ සියලු නිලධරයන්ගේ නිවාඩු අවලංගු කරයි