IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තනි රෝදෙන් යතුරුපැදියේ ගිය 5 ක් පොලිසියට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 
නිරෝධායන නීති උල්ලංඝනය කරමින්  අධික වේගයෙන් තනි රෝදයෙන්  යතුරු පැදි පැදවු තරුණයන් පස්දෙනෙක්  පාලගම බදු විල පාරේ දී අද  ( 15 )අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි 

එම තරුණයන් පැදවූ යතුරු පැදි ද පොලිසිය භාරයට ගෙන ඇත.
 
තරුණයන් පිරිසක්  අපරික්ෂාකාරී අයුරින් මාර්ගයේ ඒ මේ අත යතුරුපැදි අධික වේගයෙන් ධාවනය කරන බවට  කහතුඩුව  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාට ලද තොරතුරක් අනුව  එම ප්‍රදේශ යට ගිය  රථවාහන  අංශයේ පොලිස් නිලධාරීන් 
බදු විල පාර ආවරණය කරමින්  සිදු සිදුකළ වැටලීමේදී  මෙම පිරිස මෙම පිරිස අත්අඩංගුවට  ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි   
 
වැටලීම සිදුකරන අවස්ථාවේදී එම තරුණයන් පිරිස අධික වේගයෙන් තනි  රෝදයෙන් යතුරුපැදි ධාවනය කරමින් සිටි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය 
 



අදහස් (2)

තනි රෝදෙන් යතුරුපැදියේ ගිය 5 ක් පොලිසියට

amarasiri Sunday, 15 November 2020 12:21 PM

මොලේ කොරෝනා කියන්නේ ඔය ලෙඩේට. ඉබේම මැරෙන ජාතියේ කට්ටියනේ... පොලිසිය මොනවට අතදාන්න ගියාද?

:       0       0

pakeer Sunday, 15 November 2020 06:37 PM

වැඩේ වැරැදියි. ඒත් ඉතින් යුරේපයේ ඕක කළා නම් ගොඩක් උපයන්න පුළුවන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site