(යොහාන් භාසුර)
දින හතරක ප්‍රමාදයෙන් පසුව නිදහස් කරගත් නෞකාවේ ඩීසල් අද (23) පස්වරුවේ බෙදාහැරීම ආරම්භ කරන බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සාමාන්‍යාධිකාරී සමීන්ද්‍ර අබේසේකර මහතා පැවසීය.
එම නෞකාවේ ඩීසල් බෑම ආරම්භ කර ඇති බව කී සමීන්ද්‍ර අබේසේකර මහතා එම ඩීසල් තොගයෙන් කොටසක් මුතුරාජවෙල ගබඩාවට ද, ඉතිරි කොටස කොලොන්නාව තොග ගබඩා පර්යන්තයට ද, ගොඩබාන බව ද සඳහන් කළේය.
සෙනසුරාදා නිදහස් කරගත් නෞකාවේ පෙට්‍රල් තොගය මේ වන විටත් කොලොන්නාව තොග ගබඩාවේ ගබඩා කරමින් සිටින බවත් නෞකාවක ඉන්ධන ගොඩබෑම සඳහා දින තුනක් පමණ ගතවන බවත් සමීන්ද්‍ර අබේසේකර මහතා කීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඩීසල් බෙදාහැරීම ආරම්භ කරනවා