(යොහාන් භාසුර)
ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 බැගින් වන නෞකා තුනක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක් සහිත නෞකාවක් මේ මස17 වැනිදා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව බලශක්තිය අමාත්‍යාංශය උසස් නිළධාරියෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හරි හරියට බෙදාපල්ලා, ත්‍රිවීල් පෝලිම්වල තියෙනවා. හැබැයි එක ටැක්සි එකක්වත් දුවන්නේ නැහැ. වව්නියාවෙන් හරි ඉගෙනගෙන (දැන් වත්) වාහන අංකෙට තෙල්ටික දෙන්න...
පෙට්‍රල් ටික නම් ත්‍රීවීලර් කාරයින්ට හා මෝටර් සයිකල් කාරයින්ට මදි අනෙක් පෙට්‍රල් වාහන ගැනත් අවධානය යොමුවේවා .හදිසි නීතිය යටතේ වත් ත්‍ර්‍රීවිලර් කාරයෝ කරන වැඩය නවතා අනෙක් අයටත් සහනයක් දෙන්න ඉන්ධන ලබාදීම අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයට පමණක් ක්‍රමයක් වත් ඇතිකරන්න සමහරක් එවුන් ඉන්ධන අරගෙන අවසානයේ කුලියට ගන්නා යතුරු පැදි පෝලිමේ තියලා හැමදාම පෝලිම් අල්ලාගෙන ඉන්නවා තවත් එවුන් ධාවනයෙන් ඉවත්කල වාහන මාස ගණනක් අලුත් වැඩියාව කිරීමට තරම් අබලන් වාහන පෝලිමේ තියාගෙන ඉන්නවා එහෙම කරලා පෝලිම් අල්ලාගෙන ඉන්නවා ඒවා සොයා ඉන්ධන නොදීමට කටයුතු කරන්න.