(යොහාන් භාසුර)
රට වර්තමානයේ මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීමෙන් ලාෆ් ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 5000 කට අධික ප්‍රමාණයත් රැගත් නෞකාවක් නැවත හරවා යාමට සිදු වූ බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිළධාරියෙක් පැවසීය.
මෙම තත්වය හේතුවෙන් එළඹෙන උත්සව සමයේ පාරිභෝගිකයන්ට ලාෆ් ගෑස් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාෆ් අයින්කර ක්‍රයි කියලා දාමුද?
ජොනීගෙනුයි, කබ්‍රාල්ගෙනුයි ඉල්ලා ගන්න තිබ්බනේ...