(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිසි අවසරයක් නොමැතිව ඩ්‍රෝන යානාවක් ගුවන්ගත කළ පුද්ගලයකු දෙහිවල රොබට් පෙදෙසේ දී ඊයේ සවස දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 22 හැවිරිදි පුද්ගලයකු වන අතර අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd