(ඉන්දිකා රාමනායක)
ඩුබායි හිදි හදිසියේ මියගිය බව සඳහන් කරමින් ඉකුත් 18 වැනි දා මෙරටට එවූ මළ සිරුර කෙසෙල්වත්ත දිනුක නමැති සංවිධානාත්මක කල්ලි සාමාජිකයාගේ බවට ඩී.එන්.ඒ පරික්ෂණයෙන් තහවුරු වී අතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ මහතා පවසයි.
ඔහුගේ මවගෙන් ලබා ගත් ඩී.එන්ඒ.සාම්පල සහ මෘත ශරීරයෙන් ලබාගත් සාම්පල ගැලපෙන බවට රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට එහෙම වුණේ... පණ පිටින් මෙහෙ ආවානම්... මාස ගාණක් කඩුවෙල ඉඳලා. නඩුවක් වත් නැතිව වෙඩි කාලා යන්න තමයි වෙන්නේ..