
කොළඹ 7, නිදහස් චතුරශ්‍රයේ පිහිටි ඩී.එස්. සේනානායක පිළිරුවට එක්සත් ජාතික පක්ෂ නායකයෝ අද(04) පෙරවරුවේ උපහාර දැක්වූහ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, නියෝජ්‍ය මහලේකම් නාලක කොලොන්නේ යන එජාප නායකයන් ද, හිටපු කථානායක කරූ ජයසූරිය, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක, දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර යන මහත්ම මහත්මීන් ද, මල් කළඹ තබා පිළිරුවට උපහාර දැක්වූ අයුරු ඡායාරූපවල දැක්වේ.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාට පණ තිබ්බා නම්, මේ සෙට් එකට ගහනවා පයින් බිමට වැටෙන්න. අපි වැටිච්ච තැනක්...!!!
මේ අය හුණු ටිකවත් දියකරලා ගාලා නැහැ මේකේ..