
ඩී.එස්. සේනානායක මහතාගේ 69 වැනි ගුණ සමරුම නිමිත්තනේ විශේෂ උත්සවයක් ටොරින්ටන් චතුරශ්‍රයේදි අද පැවැත්විණි.
ඩී.එස්. සේනානායක ගුණ සමරු කමිටුව මඟින් සංවිධානය කර තිබු අතර එහි සභාපති හිටපු කතානායක කරු ජයසුරිය, එ.ජා.ප. නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, වසන්ත සේනානායක, රුක්මන් සේනානායක, සේනානායක පවුලේ පිරිස් සහ හිටපු මැති ඇමතිවරු රාශියක් සහභාගි වූහ.
රුවන් විජේවර්ධන මහතා සහ රෝසි සේනානායක මහත්මිය මල්දම් පැළඳවු අතර කරු ජයසුරිය, හේමකුමාර නානායක්කාර, වසන්ත සේනානායක, රුක්මන් සේනානායක මහත්වරු ඇතුළු පිරිසක් පුෂ්පෝහාර දැක්වීය.
(ඡායාරුප ඩික්සන් වසන්ත)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමක් "ප්‍රේමදාසගෙන් පසුව එජාප ජනපතිවරයෙක් පත්කර ගැනීමට අද දක්වාම නොහැකි විය. 2002 සහ 2015 දී එජාපය ආණ්ඩු පිහිටවූවද ජනාධිපති වූයේ එජාපයේ අය නොවේ. රාජපක්ෂලාද හැදුවේ පෙරමුණු ආණ්ඩු වුවද ඔවුන් තම කඳවුර ශක්තිමත් කරගත්හ. තමන්ට ෂුවර් නැති ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවත් කර හීලෑ අළුත් ව්‍යාපාරික ජාල, මාධ්‍ය ආයතන ඇති කළහ. සජිත්ට, රනිල්ට එය කරන්නට බැරිවිය. වත්මන් රජයේ පොල්තෙල්, සීනි සහ සිගරට් වංචාව කෝටි 6000 කට ආසන්නයි. බැඳුම්කරය මෙන් පස් ගුණයකි. ආණ්ඩුව කියන්නේ එය 'වංචාවක්' නොව 'පාඩුවක්' බවයි. එන් ට්‍රස්ට්, සජාත් මව්සූන්, සජින්, ජොන්ස්ටන්, රෝහිත, මහින්දානන්ද නිදොස් කොට නිදහස් කරන පසුබිමක යම් හෙයකින් රවි සහ අලෝසියස් වරදකරුවන් වුවහොත් බැඳුම්කරය දේශපාලන සුනාමියක් කළ සජිත් සහ සිරිසේන එජාප පාක්ෂිකයින්ගේ වෛරයට ලක්වනු ඇත. එවිට එජාපය සහ සජබ එක් කිරීම දුෂ්කර වනු ඇත. විපක්ෂය භේද බින්න කිරීමේ රාජපක්ෂ සැලසුම සාර්ථක වනු ඇත. බර අවිවලින් සන්නද්ධ රාජපක්ෂ කඳවුර කැටපෝල වලින් පරාජය කළ හැකි යයි සිතන්නේ නම් එය මෝඩකමකි. උපුටාගැනීම අවසන්...