(නිපුන් ගරුක)

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ටික් ටොක් (Tik Tok) සමාජ මාධ්‍ය ජාලයත් අවහිර කර තිබේ.

අද උදෑසන සිට ක්‍රියාත්මක සමාජ මාධ්‍ය වාරණය යටතේ එය සිදු කර ඇත. 

සමාජ මාධ්‍ය වාරණය යටතේ ෆේසබුක්, වට්ස්ඇප්, වයිබර්, මැසෙන්ජර්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ ටික් ටොක් මේ වන විට  අවහිර කර තිබේ.