
(ළහිරු හර්ෂණ)
ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද (21) කොළඹ කොටුව වරාය අධිකාරි පරිශ්‍රයේ පිහිටි රාජ්‍ය අමාත්‍යාංශයේදී සිය ධුරයෙහි වැඩ භාරගත්තේය.
මෙම අවස්ථාවට කිරම විමලජෝති නාහිමි ඇතුළු මහා සංඝරත්නය, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන නිමල් පියතිස්ස, උද්දික ප්‍රේමරත්න යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාබර් එකට නියම සෙට් එකක් ඉන්නේ... දැක්කම සන්තෝසෙ, විලිලැජ්ජාවෙ බැහැ... අපි දුන්නේ 2/3යි..