(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
වරකාගොඩ ශ්‍රී ඤාණරත්න සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නාහිමියන්ගේ අත්සනින් යුතුව ජනපති,අගමැති ඇතුළු මහජන නියෝජතයන්ට ඉකුත් 20 වැනි දා යොමු කළ ලිපියට යොදා අත්සනෙහි කිසිදු ගැටළුවක් නැතැයි මහා නාහිමි පෞද්ගලික ලේකම් ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියෝ පවසති.
මහා නා හිමියන් එම ලිපියට සිය කැමැත්තෙන්ම අත්සන ලබාදුන් බව ද අස්ගිරි මහා නා හිමියන්ගේ උපදෙස් මත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
අදාල ලිපියට මහා නාහිමියන්ගේ අත්සන යෙදීම සම්බන්ධයෙන් විවිධ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළ වන විවිධ මත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම නිවේදනය නිකුත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්සනක් ගැන කතා කරනවා... මේ අයට පේන්නේ නැතිද මේ ජනතාව විඳින දුක... මහනායක හිමිවරුන් කිව් දේ ගණන් නොගෙන තවත් ඉන්නවා... බල තණ්හාවට. ඔය බලතණ්හාව නිසා දෙකෝටියකට වඩා ඉන්න රටේ ජනතාව තව තවත් පීඩාවට පත්වෙනවා.