
අපවත්වී වදළ කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමියන්ගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (24) අවසන් ගෞරව පුද කළේය.
ජනාධිපතිවරයා අද පෙරවරුවේ ගල්කිස්ස, ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට ගොස් මහා නා හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දක්වා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිල්වත් ස්වාමීන් වහන්සේට ගෞරව දැක්වූවා කියලා කවදාවත් ඔබ කර ඇති පව් කන්දරාව අඩු වෙන්නේ නම් නැත. සොබාදහම නියම වෙලාවට දඬුවම් පටන්ගනු ඇත.
රාජ ගෞරව නම් තමයි. තුවක්කු අතැතිව නිලඇඳුම් ගහගෙන ඉන්න නිල බටයින් මෙතනට ගැලපෙන්නේ නෑ.. මට හිතෙන විදිහට.