(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජනාධිපති අගමැති කාර්යාලය උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පාර්ලිමේන්තුව ඇතුළු ආයතන විසිපහක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද (15) පස්වරුවේ සම්මත විය.
උදේ 9.30ට පමණ ආරම්භ වූ වැය ශීර්ෂ විවාදය සවස 6.30 දක්වා පැවැත්විණ.
විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ. වැය ශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කළේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතකද දන්නේ නැහැ ඉස්සර ජනාධිපතිලගේ වැය ශීර්ෂයට කිව්ව දේවල්. දැන් කොහොමද දන්නේ නැහැ එච්චර ගාණක් වියදම් කරන්නේ. බොරුකාරයා.
ඉස්සර කොට, මහත හාදයෙක් ජනාධිපති වැය ශීර්ෂය ගැන මයික් පැලුවා මතකයි.
අම්මපා...