(ටී.කේ.ජී.කපිල )
එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්ය නායක සමුළුවකට සහභාගී වීම සදහා අග්රාමාත්ය හරිනි අමරසූරිය මෙනවිය අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය.
එතුමිය සමග තවත් දෙදෙනෙකු දූත පිරිස ලෙස එක්වී සිටියහ .
ඔවුන් අද(18 )පස්වරු 01.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ .
ඔවුන් සිය චාරිකාව නිම කර 05/23 දින ආපසු මෙරටට පැමිණීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් අන්දන එක්කෙනයි... සාරි කට්ට ගහන එක්කෙනයි. හැන්ඩ් බෑග් එක උස්සගෙන යන එක්කනෙයි... මතකද බුරුතු පිටින් ගිය හැටි...?
උපාධිගන්න යන දෙතුන් දෙනෙක් එක්ක ගෙන යන්න. වියදම අපේ ගානේ... හැබැයි බොරු ලියුමක් ගෙන්න ගන්න...