
(අංජුල මහික වීරරත්න)
කෝටි ගානක සල්ලි තියෙනවා යැයි ජනාධිපති කිවුවත් ජනතාව ගෙවන බද්දට සාධාරණයක් වෙන්නෙ නැතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
"ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා.
හැබැයි ගෙවන බද්දට සාධාරණ ලෙස රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ.
මේ අමාරු කාලයක්. විශාල ආර්ථික පීඩාවලට මුහුණ දෙන කාලයක්.
ජීවන වියදම එන්න එන්න වැඩි වෙනවා.
ආණ්ඩුව හිතුමතයේ බදු වැඩි කරනවා,
ආණ්ඩුවේ යම් හොරකමක් සිද්ධ වුණොත්, ඒ හොරකමේ පාඩුව මකාගන්න ඔබට බදු ගහනවා. එහෙම නෙවෙයිද වෙන්නේ?
දැන් පහුගිය කාලේ බාල ගල්අඟුරු ගෙනාවා.එහි පාඩුව මකා ගන්න විදුලි බිල වැඩි කළා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ උඩහමුල්ලේ පැවති රැස්වීමක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කරපුවගේ ණය, පව් ගෙවන්නේ හොරු නෙවේ. හොරාකාපුව නැවත භාණ්ඩාගාරෙට දුන්නනම් ජනතාවට සහනයක්.
බොලාගේ පවුල ගහපු ගැහිල්ලට රුපියල බාල්දු උනා ,අපේ EPF වල අගය බල්ලට වැටුන .අපිට රටත් දාල ගිහින් දරුවන්ට කන්න දෙන්න සල්ලි හොයන්න උණා පැත්තකට වෙලා ඉන්න දැන්
අනේ මේ ඩේසි ආච්චිගේ නාකි සෙට් එකද. අත ඉල්ලන්නෙ ඉබින්න. මේ නාකි නඩේට පැදුරක් එල්ලා වාඩි කරලා කියලා දෙන්න ඕන මොන්ගල් බේබිලට හොරකම් කරලා තියෙන හැටි නාකි මයිනා. ජානාදිපති ආඩම්බරයෙන් කියන්නෙ. හිවලෝ වැටිලා තිබුන රට බැන්කු හිස් දැන් අපිට සල්ලි තියෙනවා හිගන්නො නෙමේ කියන්න. නියම ජානාදිපති ඒ වගේ. නාකි මයිනා කියනවා ඇති බබා කොහොමහරි ජනාදිපති වෙන්න මැරෙන්න කලින් ඔය සල්ලිත් අරන් ෆ්හෙ න්නම් කියලා. ඒකට තමයි දැන් කට්ටිය සරම් මහන්නෙ කපුටත් එයි. කෙල හලාගන. ආයේ න්ස්ම් පුතෝ රජවෙන එක ගැන හිතන්නවත් එපා හොර නඩු වලට හිරේ යන්න තියෙනවා කකුල් දෙක එකතු කරලා වැන්දත්. හොරුන්ට මේ රට නැහැ. උබ ර්න්නෙ පව්ල බේරගන්න අනිත් ර්ක උසස්පෙලවත් සමත් නැති ර්කෙක්ට රට බාර දෙන්න. නාකිමයිනගෙකාලේ හිටපු. ගොන්නු ටිකයි ඉන්නෙ
ආ ආයි කියවනවා අයියෝ සල්ලි
රට බංකොලොත් කරපු අය මේ වගේ කතා කියනකොට කොහෙන් හිනා වෙන්නද කියලා හිතෙනවා.
නොදෝමකින් විතරක් , ගල් මුසල නාම්බා. මුගේ කටට හෙන ගහනවා මු කියන කෙබර වලට. තොපි ජනතාවට කෙලවපු කෙළවිල්ල ජනතාවට අමතක නැහැ , ජනතාව තොපිට ගහලා එලවපු බවවත් මුට මතක නැහැ වගේ.මුළු හොර පවුලම හිරේ යන්න ලැහැස්තිවෙයල්ලා නාම්බෝ.
සාධාරණ හොරා…!
මහින්ද චින්තනය 1,2, තාරුණ්‍යයට හෙටක්,ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය ,ආසියාවෙ ආස්චර්ය ,සවුබාග්‍යයේ දැක්ම මෙකී නොකී බොරු බේගල් ගහලා ,ජනතාව රවට්ටලා බලයට ආවේ.පව්ලේ උන්ව කිට්ටූ කරගෙන රටම හොරාකාලා විනාසම කරපු බලලෝබී බඩගෝස්තරවාදියෝ.ජනතාවගේ රීර්‍ර් මාන්ස හූරගෙන කාලා,නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයෝ කරපු උන්? ජනතාව එළවලාම දැම්මේ නිකම්ද ?
සාටකයෝ දූෂිතයෝ ආර්තික ගාතකයෝ මිනිමරුවෝ බලලෝබී බඩගෝස්තරවාදි අදමයෝ,ජනතාව රවට්ටපු ,මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු උන්.. චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගපු හොර පෙරකදෝරුවා.හිතාගෙන ඇති රටේ ඉන්නේ ඇස් කන් නැති, සිහිකල්පනාව නැති ,මැරිලා ඉපදුනු අය කියලා ? .වහලුන්ට නම් හොන්ද ඇති.ලැජ්ජයි ,
අම්මෝ ඒකට බෙබිලගේ කාලේ. බෙබිලගේ සල්ලි වලින් අපි රේස් පැද්දා. බෙබිලගේ බදු සල්ලි වලින් අපි රෝයල් ඇකඩමි ගියා. අපි මල්වානෙන් ගෙවල් හැදුවා. කතරගමින් ගෙවල් ගත්තා. ඔක්කොම බෙබිලට පින්සිද්ධ වෙන්ඩ
අවුරුදු 20කට ආධාර හා නවාතැන් ලැබෙයි ළගදීම...